Home උණුසුම් පුවත් දකුණු පළාතේ උපාධිධාරි ගුරු පත්වීම් හෙට දෙන්නෙ නෑ

දකුණු පළාතේ උපාධිධාරි ගුරු පත්වීම් හෙට දෙන්නෙ නෑ

දකුණු පළාතේ උපාධිධාරි ගුරු පත්වීම් හෙට දෙන්නෙ නෑ

දකුණු පළාත් උපාධිධාරී ගුරු පත්වීම් හෙට(10) දින ලබාදෙන බවට සමාජ මාධ්‍ය ජාලාවල පැතිර යන ප්‍රචාරය අසත්‍ය බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම ප්‍රචාරවලට නොරැවටෙන ලෙස දන්වන එහි බලධාරීන් අවධාරණය කරන්නේ, පත්වීම් ලබාදෙන දිනය පිළිබඳව මෙම අමාත්‍යාංශය මගින් ඉදිරියේදී දැනුම් දීමට කටයුතු කරන බව ය.

එම නිවේදනය පහතින්.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2024.06.09.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here