Home උණුසුම් පුවත් අනුර-සජිත් විවාදයට දිනය හරි -ITN තුලාව විකාශයට සූදානම්

අනුර-සජිත් විවාදයට දිනය හරි -ITN තුලාව විකාශයට සූදානම්

අනුර-සජිත් විවාදයට දිනය හරි -ITN තුලාව විකාශයට සූදානම්

විපක්ෂනායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා ස්වාධීන රූපවාහිනී සේවයේ තුලාව දේශපාලන සංවාද වැඩසටහන ලබන 06 වැනිදා වෙන් කර තිබේ.

ඒ සඳහා පක්ෂ නායකයින් දෙදෙනාටම එම රූපවාහහිනි නාළිකාව විසින් ලිඛිතව ඇරයුම් කර ඇත.

එම ලිඛිත ඇරයුම් පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here