අද (31) කොවිඩ් එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.
Vaccination-Schedule-on-31.05.2021-–-Mondayඑන්නත් ලබාගැනීමට කිසියම් අයකු මධ්‍යානය වෙත යාමට පෙර තමා නිවැරැදිව යා යුතු ස්ථානය පිළිබද ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අමතා තහවුරු කරගත යුතුය. ඒ සදහා මහහජන සෞඛ්‍ය පරීක්ෂකවවරුන්ගේ දුරකතන අංක මෛම වෙබ් ලින්ක් එක ඔස්සේ ලබාගත හැකිය.
මෙතැනින් https://alt.army.lk/phi2/