Home උණුසුම් පුවත් සමස්ථ ලංකා හෙද සංගමය අද ලෙඩ නිවාඩු

සමස්ථ ලංකා හෙද සංගමය අද ලෙඩ නිවාඩු

සමස්ථ ලංකා හෙද සංගමය අද ලෙඩ නිවාඩු

සමස්ථ ලංකා හෙද සංගමය අද දිනයේදී අසනීප නිවාඩු වාර්තා කර වාත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කරයි.

ඒ අනුව අද පෙරවරු 7.00 සිට හෙට පෙරවරු 7.00 දක්වා පැය 24 ක කාලයක් අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වේ.

හෙද හෙදියන්ට කොවිඩ් එන්නත ලබාදීමේ ඇතිවී ඇති ගැටලු සහ තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here