Home උණුසුම් පුවත් ඔලුවිල් හි විවාහ රෙජිස්ටාර්වරයෙක් අත්අඩංගුවට

ඔලුවිල් හි විවාහ රෙජිස්ටාර්වරයෙක් අත්අඩංගුවට

ඔලුවිල් හි විවාහ රෙජිස්ටාර්වරයෙක් අත්අඩංගුවට

ඔලුවිල් ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ත්‍රස්ත විමර්ශන ඒකකය විසිනි.

පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරුණු බෝම්බකරු සහරාන් හෂීම් සහ තවත් තිදෙනෙකුට ආධාර සැපයීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here