Home උණුසුම් පුවත් පන්සලේ වෙසක් කූඩුවට විදුලිය දෙන්න ගිය අයෙක් මරුට

පන්සලේ වෙසක් කූඩුවට විදුලිය දෙන්න ගිය අයෙක් මරුට

0
පන්සලේ වෙසක් කූඩුවට විදුලිය දෙන්න ගිය අයෙක් මරුට

වෙසක් කූඩුවකට විදුලිය ලබාදීමට යාමේදී සිදුවූ විදුලි සර වැදීමකින් ඊයේ සවස කැබතිගොල්ලෑව කුරුළුගම පදිංචි පුද්ගලයෙක් මියගොස් ඇත.

කුරුළුගම රජමහා විහාරස්ථානයේ සකස්කරන ලද වෙසක් කූඩුවට විදුලි සම්බන්ධය ලබාදීමට ගොස් මෙම අනතුර සිදුව ඇතැයි කැබතිගොල්ලෑව පොලීසිය සඳහන් කළේය.

කුරුළුගම පදිංචිකරුවෙක් වන පී.ඩබ්ලිව්.එස්.පී පතිරාජ නැමැති 51 වියැති අයෙක් මෙසේ මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here