fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පන්සලේ වෙසක් කූඩුවට විදුලිය දෙන්න ගිය අයෙක් මරුට

    පන්සලේ වෙසක් කූඩුවට විදුලිය දෙන්න ගිය අයෙක් මරුට

    වෙසක් කූඩුවකට විදුලිය ලබාදීමට යාමේදී සිදුවූ විදුලි සර වැදීමකින් ඊයේ සවස කැබතිගොල්ලෑව කුරුළුගම පදිංචි පුද්ගලයෙක් මියගොස් ඇත.

    කුරුළුගම රජමහා විහාරස්ථානයේ සකස්කරන ලද වෙසක් කූඩුවට විදුලි සම්බන්ධය ලබාදීමට ගොස් මෙම අනතුර සිදුව ඇතැයි කැබතිගොල්ලෑව පොලීසිය සඳහන් කළේය.

    කුරුළුගම පදිංචිකරුවෙක් වන පී.ඩබ්ලිව්.එස්.පී පතිරාජ නැමැති 51 වියැති අයෙක් මෙසේ මියගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.