Home COVID අද කොවිඩ් මරණ 36ක් – ආසාදිතයන් 2850ක්

අද කොවිඩ් මරණ 36ක් – ආසාදිතයන් 2850ක්

අද කොවිඩ් මරණ 36ක් – ආසාදිතයන් 2850ක්

අද දිනයේදී මෙරට සමස්ත කොවිඩ් මරණ 1441 දක්වා ඉහළ ගොස් තිබේ.

අද වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 36 කි.

මේ අතර වාර්තා වූ කොවිඩ් රෝගීන් ගණන 2849කි.

මේ අනුව මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් රෝගීන් ගණන 182779ක් දක්වා ඉහළ යයි.

දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ගණන 31549කි.

සෙසු රෝගීහු සුවය ලබා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here