Home උණුසුම් පුවත් තමන් හැදූ ගිනි අවියෙන්ම වෙඩි තියාගත් තරුණයා මරුට

තමන් හැදූ ගිනි අවියෙන්ම වෙඩි තියාගත් තරුණයා මරුට

තමන් හැදූ ගිනි අවියෙන්ම වෙඩි තියාගත් තරුණයා මරුට

තමා විසින්ම නිෂ්පාදනය කරගත් ගිනි අවියකින් ඊයේ අලුයම් කාලයේදී පුද්ගලයෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි මීටියාගොඩ පොලීසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ ටී.එස්. වයි. වික්‍රමසිංහ නැමැති 27 හැවිරිදි වියේ පසුවන මෝටර් කාර්මිකයෙකි. ඔහු ගාල්ල තෙල්වත්ත පරපේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා විසින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් ගිනි අවිය ඔහුගේ මිත්තනිය විසින් නිවස අසල කැලෑ බද ප්‍රදේශයකට විසිකර දමා ඇත. ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත එම අවිය සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here