Home COVID යාපනයේ පන්දහසකට අද කොවිඩ් එන්නත දීලා

යාපනයේ පන්දහසකට අද කොවිඩ් එන්නත දීලා

යාපනයේ පන්දහසකට අද කොවිඩ් එන්නත දීලා
 යාපනයේ අද ආරම්භ කළ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේදීි අද දිනය තුළ  පුද්ගලයින් 5000 කට එන්නත් ලබාදී තිබේ.

චීනයේ සීනෝෆාම් එන්නත ඔවුන්ට ලබාදී ඇත. 

පළමු වටය යටතේ අද යාපනයේ ස්ථාන 12ක දී එන්නත් ලබාදී තිබේ.

යාපනයේ එන්නත්කරණ වැඩපිළිවෙළ සොයාබැලීම සදහා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ අධීක්ෂණයට පත්කර ඇති ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද සහභාගී විය. 
vaccine jaffna
vaccine jaffna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here