Home උණුසුම් පුවත් වස්කඩුවේ හෝටලයකදී විදෙස් කතකට වෙච්ච දේ..

වස්කඩුවේ හෝටලයකදී විදෙස් කතකට වෙච්ච දේ..

0
වස්කඩුවේ හෝටලයකදී විදෙස් කතකට වෙච්ච දේ..

මෙරට සංචාරයක් සඳහා පැමිණ වස්කඩුවේ පිහිටි හෝටලය නවාතැන් ගෙන සිටි නේපාල ජාතික කාන්තාක සතු මුදල් හා ජංගම දුරකථ දෙකක් කොල්ලකා ඇත.

වස්කඩුව වැල්ලබඩ පිහිටි හෝටලයක මෙම ඇය නවාතැන් ගෙන සිටි කාමරයට කඩාවැදුණු පුද්ගලයකු විසින් මෙම කොල්ලය සිදුකර ඇත්තේ ඊයේ අලුයම් කාලයේදීය.

එකවරම කොල්ලකරු කාමරයට ඇතුළු වී පිහියක් පෙන්වා නේපාල ජාතික කාන්තාව බිය ගන්වා ඇය සතුව තිබුණු රුපියල් 210,000ක මුදලක් හා මෙරට වටිනාකම රුපියල් 45,000ක් වන නේපාල මුදල් සහ ජංගම දුරකථන දෙකක් කොල්ලකා ඇති බව කළුතර උතුර පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here