Home special ඉරාන ජනපති ගිය හෙලිකොප්ටරය තවම අතුරුදන්

ඉරාන ජනපති ගිය හෙලිකොප්ටරය තවම අතුරුදන්

ඉරාන ජනපති ගිය හෙලිකොප්ටරය තවම අතුරුදන්

ඉරාන ජනාධිපති ගමන් ගත් හෙලිකොප්ටර් යානයේ සුන්බුන් සොයා ගැනීමට හෝ දිවිබේරාගත් කිසිවෙකුත් මෙතෙක් සොයාගැනීමට නොහැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අසර්බයිජාන් හී කඳුකර ප්‍රදේශයක් දී මෙම ගුවන්‍ යානා අනතුර සිදුවී ඇත.

එම ප්‍රදේශය පුරා මුදා ගැනීමේ කණ්ඩායම් 70ක අධික සංඛාවක් මේවන විටත් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම්වල නිරත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here