Home උණුසුම් පුවත් පුත්තලමේ ඉස්කෝල වහයි: ඇල්ල-වැල්ලවාය පාරත් වැසේ

පුත්තලමේ ඉස්කෝල වහයි: ඇල්ල-වැල්ලවාය පාරත් වැසේ

පුත්තලමේ ඉස්කෝල වහයි: ඇල්ල-වැල්ලවාය පාරත් වැසේ

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (20) දිනයේ වසා දැමීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසිනුයි ඊට අදාළ උපදෙස් ලබා දී ඇත්තේ පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙනි.

මේ අතර ඇල්ල – වැල්ලවාය මාර්ගය අද (19) රාත්‍රි 8 සිට හෙට පෙරවරු 6 දක්වා යළි වසා දමා තිබේ.

වැසි හේතුවෙන් යළි මතුවූ නායයයාම් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර‍ ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here