තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් වෙසින් ගේකට පැන්න අයියා මලෝ අත්අඩංගුවට

    පොලිස් වෙසින් ගේකට පැන්න අයියා මලෝ අත්අඩංගුවට

    පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් හල්තොට තුත්තිරිපිටියේ පිහිටි නිවසකට ඇතුළු වී නිවැසියන්ට බැන වැදුණු දෙදෙනෙක් මිල්ලනිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    නිවැසියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුරේ පදිංචි සහෝදරයන් දෙදෙනෙකි.

    මෙම සැකකරුවන් අවුරුදු 26 සහ 29 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img