Home special චීන-යුරෝපා බඩු ගෙනියන කෝච්චිය මාස 5ට ගමන්වාර 6000 ඉක්මවයි

චීන-යුරෝපා බඩු ගෙනියන කෝච්චිය මාස 5ට ගමන්වාර 6000 ඉක්මවයි

චීන-යුරෝපා බඩු ගෙනියන කෝච්චිය මාස 5ට ගමන්වාර 6000 ඉක්මවයි

 
 
මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ, චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවේ ගමන් වාර 6,184 ක් ක්‍රියාත්මක වී ඇතැයි සීමාසහිත චීන රාජ්‍ය දුම්රිය සමූහය හෙළි කරයි.
 
එමගින් සම්මත බහාලුම් 675,000 ක භාණ්ඩ බෙදා හැර ඇත. එම ප්‍රමාණය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 11% ක වර්ධනයකි.
 
අප්‍රේල් මාසය අවසානය වන විට, චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සමස්ත වශයෙන් ගමන් වාර 89,000 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාවට නංවා තිබීම කැපීපෙනේ. එම දුම්රිය සේවාව මගින් යුරෝපා රටවල් 25 ක නගර 223 කට ප්‍රතිලාභ සැපයේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here