Home උණුසුම් පුවත් බිරිඳට පහරදුන් පොලිස් සැමියා අත්අඩංගුවට

බිරිඳට පහරදුන් පොලිස් සැමියා අත්අඩංගුවට

0
බිරිඳට පහරදුන් පොලිස් සැමියා අත්අඩංගුවට

පවුල් ආරවුලක් දුරදිග ගොස් සිය බිරිඳට පහරදුන් පොලිස් සැැරයන්වරයෙකු මැදවච්චිය පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.

අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් සැරයන්වරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් සැමියාගේ පහරකෑමෙන් තුවාල ලැබූ බිරිඳ මැදවච්චිය රෝහලට ඇතුලත්කර තිබේ. පොලිස් සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here