Home උණුසුම් පුවත් වෙසක්-පො‍සොන් දන්සල් දෙන අයට සුබ ආරංචියක්

වෙසක්-පො‍සොන් දන්සල් දෙන අයට සුබ ආරංචියක්

වෙසක්-පො‍සොන් දන්සල් දෙන අයට සුබ ආරංචියක්

එළඹෙන වෙසක් සහ පොසොන් සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කර ඇති දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය වෙනුවෙන් විශේෂ වට්ටම් ලබාදීමට ලංකා සතොස තීරණය කර තිබේ.

ඒ අනුව ඒ ඒ ප්‍රදේශයන්හි සංවිධානය කරනු ලබන දන්සැල් සඳහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ළඟම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස සතොස දන්වා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here