Home උණුසුම් පුවත් දියවන්නා ඔයේ රහසිගත ජාවාරමක්

දියවන්නා ඔයේ රහසිගත ජාවාරමක්

දියවන්නා ඔයේ රහසිගත ජාවාරමක්

දියවන්නා ඔයේ මාදින්නාගොඩ පාලම අසල වගුරු බිම ආශ්‍රීතව කාලයක් තිස්සේ හොර රහසේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වැලිකඩ පොලීසිය විසින් වටලා ඇත.

පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ සවස මෙම ස්ථානය වටලා ගෝඩා පිරවූ බැරල් 13ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම බැරල් 13 තුළ ගෝඩා ලීටර් 1625ක් තිබී ඇත.

මෙම නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරය පොලීසිය විසින් වටලා සැකකරුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අවුරුදු 75ක් වයසැති අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here