Home දේශීය පුවත් උණුසුම් පුවත් පොහොට්ටුවේ අය කොළඹට ගෙන්වයි

පොහොට්ටුවේ අය කොළඹට ගෙන්වයි

පොහොට්ටුවේ අය කොළඹට ගෙන්වයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සියලු සංවිධායකවරුන් අද කොළඹ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානය වෙත පෙරවරු 10.45ට කැඳවා ඇති බව වාර්තා වේ.

එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අදාළ කැඳවීම සිදුකර ඇති බව සඳහන්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර පසුගියදා පැවති සාකච්ඡාවේ දී ගනුලැබු තීන්දු තීරණ පිළිබඳව සහ ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ය.

සබැඳි පුවත්
රනිල්-බැසිල් සාකච්ඡා සාර්ථකයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here