Home උණුසුම් පුවත් අනිද්දායින් පසු වැස්ස වැඩිවෙයි

අනිද්දායින් පසු වැස්ස වැඩිවෙයි

අනිද්දායින් පසු වැස්ස වැඩිවෙයි

ඉදිරි දිනවලදී (මැයි 08 වනදායින් පසු) දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද පෙරවරු 8.30න් ගෙවුණු පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි. ඒ සෙල්සියස් අංශක 39.1ක් ලෙසිනි.

මේ අතර හෙට(07) දිනයේත් දිස්ත්‍රික් 22කට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here