Home උණුසුම් පුවත් ග්‍රාම නිලධාරීන් අද-හෙට වැඩ නෑ

ග්‍රාම නිලධාරීන් අද-හෙට වැඩ නෑ

ග්‍රාම නිලධාරීන් අද-හෙට වැඩ නෑ

සියලු වසම්වල ග්‍රාම නිලධාරීහු ලෙඩ නිවාඩු දමා අද(06) සහ හෙට(07) සංකේත වැඩ වර්ජනයක නිරත වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අඛණ්ඩ සේවා වර්ජනය සිදුකරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න මහතා මහනුවර දී ඊයේ(05) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ය.

සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම, කාර්යාල , නිල ඇඳුම්, ලිපි ද්‍රව්‍ය, ගමන් වියදම් විධිමත් පරිදි ලබා ගැනීම මෙම වර්ජනයේ ප්‍රධාන අරමුණ

මෙරට සියලු ග්‍රාමසේවා වසම් 14,000කට අධික ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here