තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ ප්‍රතිඵල ගැන ආරංචියක්

    උසස් පෙළ ප්‍රතිඵල ගැන ආරංචියක්

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    එම විභාගයට පාසල් අයැදුම්කරුවන් 281445 සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65531 වශයෙන් අයැදුම්කරුවෝ 346976 ක් පෙනී සිට තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img