Home දේශීය පුවත් උණුසුම් පුවත් මොරටුව නගරාධිපති පල්ලන්සේනට

මොරටුව නගරාධිපති පල්ලන්සේනට

මොරටුව නගරාධිපති පල්ලන්සේනට

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාව පල්ලන්සේන බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත.

වැැලිකඩ බන්ධනාගාරයට ඊයේ (28) රැගෙන පැමිණීමෙන් අනතුරුව ඔහුව ලියාපදිංචි කිරීමෙන් අනතුරුව පල්ලන්සේන වෙත රැගෙන ගොස් තිබේ.

බන්ධනාගාර ගත කරන සෑම රැදවියෙක්ම අනිවාර්ය නිිරෝධායනයකට ලක්කරන බව බන්ධනාගාර තොරතුරු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here