Home උණුසුම් පුවත් කවීෂ් බණ්ඩාරගෙන් වූෂුු වාර්තාවක්

කවීෂ් බණ්ඩාරගෙන් වූෂුු වාර්තාවක්

කවීෂ් බණ්ඩාරගෙන් වූෂුු වාර්තාවක්

ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත් වී තිබේ.

චීනයේ පැවති ජාත්‍යන්තර ආරාධිත වූෂු තරගාවලියේදී 7 වැනි ස්ථානය දිනූ ඔහු ලකුණු 9.6ක් රැස් කරමින් එම වාර්තාව පිහිටුවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here