Home උණුසුම් පුවත් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා රයිෆල් තරගයට ටෙහානි එගොඩවෙල

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා රයිෆල් තරගයට ටෙහානි එගොඩවෙල

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා රයිෆල් තරගයට ටෙහානි එගොඩවෙල

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 10 කාන්තා රයිෆල් වෙඩි තැබීමේ තරගයට ටෙහානි එගොඩවෙල සුදුසුකම් ලබා තිබේ.

මේ අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙලකට සුදුසුකම් ලැබූ 3 වන ශ්‍රී ලාංකිකයා බවට ඇය පත්විය.

ඇයට සුබ පතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතතා තැබූ සටහනක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here