තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඉරාන ජනපතිගේ ලංකා සවාරිය ඇරඹෙයි

    ඉරාන ජනපතිගේ ලංකා සවාරිය ඇරඹෙයි

    ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ බිරිඳ ජමිලි අලමෝදා මැතිනිය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද (24) උදෑසන මෙරට ළඟා වුහ.

    රතු පලස් මතින් හමුදා ආචාරය මැද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉරාන ජනාධිපති ඊබ්‍රහස් රයිසි මහතා පිළිගන්නා ලදි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය විවෘත කිරීම සඳහා ඉරාන ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූ දූත පිරිස මෙසේ මෙරටට ළඟා වූහ.

    ඉරාන-ඊශ්‍රායල යුද්ධයක සේයාවක් මතුව ඇති කාල වකවානුවක ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සම්ප්‍රාප්තිය ලොව සියලු මාධ්‍ය අවධානය දිනා ගත්තේතය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img