තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්ඇමරිකානු රාජ්‍ය ලේකම් චීන සංචාරයකට සූදානම්

    ඇමරිකානු රාජ්‍ය ලේකම් චීන සංචාරයකට සූදානම්

    ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා හෙට (24) සිට 26 වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරත වීමට සූදානම් වෙයි.

    චීන විදේශ අමාත්‍යාංශය මේ බව නිවේදනය කර ඇත.

    Antony Blinken මහතා චීනයේ සංචාරයට එක්වන්නේ චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ ඇරයුමක් අනුව යි.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img