තවත්
    මුල් පිටුවදේශීය පුවත්රුපියල් ලක්ෂ 10ක මුදලක් ගැන සන්නස්ගලට එරෙහිව පැමිණිල්ලක්

    රුපියල් ලක්ෂ 10ක මුදලක් ගැන සන්නස්ගලට එරෙහිව පැමිණිල්ලක්

    චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමට යැයි පවසා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන කාලයක් තිස්සේ එම මුදල් නැවත ලබා නොදුන් බව කියමින් උපුල් ශාන්ත සන්නස්ගලයට එරෙහිව ව්‍යාපාරිකයකු විසින් කදාන පොලීසියට පැමිණිලිකර ඇත.

    නැවත ලබාදෙන පොරොන්දුව මත වසර දෙකකට පෙර එම මුදල ලබාගත්තද එම මුදල් ලබානොදුන් බව කියමින් කළ එම පැමිණිල්ලට අදාලව උපුල් ශාන්ත සන්නස්ගල මහතාව පොලීසිය හමුවට ඊයේ කැදවා තිබුණි.

    උපුල් ශාන්ත සන්නස්ගල මහතා පොලීසිය හමුවට ඒ අනුව ඊයේ පැමිණ පවසා ඇත්තේ එම මුදල තමාට ලැබුනේ පරිත්‍යාගක් ලෙස බවය. එම මුදල සති දෙකක් තුළ ලබාදීමට සන්නස්ගල මහතා එහිදී පොලීසිය හමුවේ එකඟ වූ බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img