තවත්
    මුල් පිටුවදේශීය පුවත්රා මදින්න තල් ගසට නැගි පුද්ගලයෙක් පය ලිස්සා වැටී මරුට

    රා මදින්න තල් ගසට නැගි පුද්ගලයෙක් පය ලිස්සා වැටී මරුට

    රාමැදීමට තල්ගසකට නැග සිටි පුද්ගලයකු ගසින් වැටී රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඊයේ (22) මියගොස් ඇතැයි මුලතිව් පොලීසිය කියයි.

    මෙම අනතුරින් මියගොස් ඇත්තේ මුලතිව් පුදුමාතලන් හී අම්බලන්පොකුණේ පදිංචිකරුවෙක් වන 58 හැවිරිදි වියේ පසුවන්නෙකි.

    මෙම පුද්ගලයා තල්ගසින් වැටී ඇත්තේ පසුගිය 20 වෙනිදා උදෑසන බව පොලීසිය සඳහන් කළේය. ප්‍රදේශවාසීන් විසින් ඔහුව පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img