Home COVID චීන කොවිඩ් එන්නත් මිලියනයක් ලබන සතියේ දිවයිනට

චීන කොවිඩ් එන්නත් මිලියනයක් ලබන සතියේ දිවයිනට

චීන කොවිඩ් එන්නත් මිලියනයක් ලබන සතියේ දිවයිනට

ශ්‍රී ලංකාව විසින් මිලදී ගන්නා ලද COVID-19 එන්නත මාත්‍රාවන් මිලියනයක් ‘ඉතා හදිසි’ පදනම මත ජුනි 6 වන දින ලබා දීමට සැලසුම් කර ඇති බව චීනයේ සිනොෆාම් නිෂ්පාදන තහවුරු කර තිබේ.

මෙරට එන්නත් කිරීමේ වැඩසටහනට සහය දැක්වීම සඳහා කඩිනමින් මෙම එන්නත ලබාදීමට කටයුතු කරන බව චීන තානාපති කාර්යාලය පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here