Home උණුසුම් පුවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න නිසා සමුද්‍ර ජීවීන් රැසක් මියගිහින්

එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න නිසා සමුද්‍ර ජීවීන් රැසක් මියගිහින්

එක්ස්ප්‍රස් පර්ල් නෞකා ගින්න නිසා සමුද්‍ර ජීවීන් රැසක් මියගිහින්

එම්වී එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා ගින්නෙන් සිදුවු සමුද්‍ර දූෂණය හේතුවෙන් මත්ස්‍යයන්, කැස්බෑවන් සහ අනෙකුත් සාගර ජීවීන් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා මහජන සනීපාරක්ෂක රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

ඉදිරි දින කිහිපය තුළ මෙවැනි ජීවිත හානි බොහොමයක් අසන්නට සිදුවනු ඇති බවද වන බව ඔහු පැවසීය.

මෙය වළක්වා ගත නොහැකි බරපතළ ආපදා තත්වයක් බවත් නෞකා සමාගමට එරෙහිව කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීිය.

ධීවරයින්ට මෙම කලාපය තුළ මීගමු කළපුව තුළ ධිවර කටයුතු කිරීමට නොහැකි වී ඇති බැවින් ඔවුන්ට සහන දීමට කටයුතු කරන බව ද හෙතෙම කීය.

මෙමගින් වෙරළට ආ සුන්බුන් ඉතාම හානිකර බව ද හෙතෙතම සිහිපත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here