Home උණුසුම් පුවත් ඉන්දු මැතිවරණ වේදිකාව රත්කළ කච්චතිව් දූපතේ ඔප්පු තිරප්පු ගම්මන්පිළ සොයයි

ඉන්දු මැතිවරණ වේදිකාව රත්කළ කච්චතිව් දූපතේ ඔප්පු තිරප්පු ගම්මන්පිළ සොයයි

ඉන්දු මැතිවරණ වේදිකාව රත්කළ කච්චතිව් දූපතේ ඔප්පු තිරප්පු ගම්මන්පිළ සොයයි

ඉන්දියානු මැතිවරණ වේදිකාව උණුසුම් කර ඇති කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් වන ඓතිහාසික ලේඛන පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ය.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම පිළිබඳව ඉන්දියානු මැතිවරණ වේදිකාවේ උණුසුම් කරමින් පක්ෂ විපක්ෂ මතභේදයට තුඩුදෙන ආකාරයේ මාතෘකාවක් බවට පත්වී ඇත.

ඒ පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයේ නඩු පවරන බවට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධ සැබෑ තත්වය පිළිබදව මෙරට ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් උදය ගම්මන්පිළ මන්ත්‍රීවරයා පහත ලේඛන මෙලෙස මෙරට රජයෙන් ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here