තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්‍යාවශ්‍ය ආහාරවලට සතිපතා සිල්ලර මිල සූත්‍රයක්

    අත්‍යාවශ්‍ය ආහාරවලට සතිපතා සිල්ලර මිල සූත්‍රයක්

    තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයක් හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ත‍ිබේ.

    ඒ අනුව සෑම සතියකටම වරක් මෙලෙස ආහාර කිහිපයක මිල පරාසයන් නිකුත් කිරීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.

    ඒ අනුව මෙම සතියට අදාළ මිල පරාසයන් ප්‍රකාශයට පත්කර ඇති අතර එම මිල ගණන් පහතින් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img