තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවුරුද්දට හිරේ ඉන්න සියගණනක් නිදහස්

    අවුරුද්දට හිරේ ඉන්න සියගණනක් නිදහස්

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව එලෙස ජනාධිපති සමාව ප්‍රදානය කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img