Home උණුසුම් පුවත් ඇඳ ඇතිරිල්ලක එතූ මළ සිරුරක් දිවුල්වැවේ පාවේ

ඇඳ ඇතිරිල්ලක එතූ මළ සිරුරක් දිවුල්වැවේ පාවේ

0
ඇඳ ඇතිරිල්ලක එතූ මළ සිරුරක් දිවුල්වැවේ පාවේ

හිදෝගම පොලිස් වසමේ දිවුල්වැවේ පාවෙමින් තිබුණු මළ සිරුරක් ගම්වාසීන්ගේ තොරතුරු මත පොලීසිය ඊයේ සොයාගෙන තිබේ.

මෙම සිරුර ඇද ඇතිරිලි දෙකකින් ඔතා ඊට මතුපිටින් නයිලෝන් ලණුවලින් වෙලා තිබී ඇත.

මෙය ඝාතනයක් විය හැකි බව පොලීසිය සැකකරන අතර මළ සිරුර හදුනා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here