Home උණුසුම් පුවත් බඹර ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 24ක් රෝහලේ

බඹර ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 24ක් රෝහලේ

0
බඹර ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 24ක් රෝහලේ

කන්දේගම ශ්‍රී පරාක්‍රම කණිෂ්ඨ විද්‍යාලය අසල ඇති බඹර කූඩුවක් ඇවිස්සී එම පාසලේ ඉගෙනුම ලබන සිසුන් ගුරුවරු දෙමාපියන් 24 දෙනෙක් බඹර ප්‍රහාරයට ලක්ව රෝහල්ගතකර ඇත.

පිරිමි ළමුන් 11 දෙනෙක්, ගැහැණු ළමුන් 07 දෙනෙක්, ගුරුවරයෙක් සහ දෙමාපියන් 05 දෙනෙක් රෝහල්ගතකර සිටින බව වරකපොල පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here