Home උණුසුම් පුවත් කමිඳු වීරයා වෙමින් ලංකාව බංග්ලාදේශය පරදයි

කමිඳු වීරයා වෙමින් ලංකාව බංග්ලාදේශය පරදයි

කමිඳු වීරයා වෙමින් ලංකාව බංග්ලාදේශය  පරදයි

චිතගොං හි පැවති දෙවන ටෙස්ට් තරගය බංග්ලාදේශය පරදා ලකුණු 192කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.

ඒ අනුව 2-0 ලෙස බංග්ලාදේශය පරදා ටෙස්ට් තරගාවලිය ද ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

දෙවැනි තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා බවට පත්වූයේ කමිඳු මෙන්ඩිස් ය. ඔහු මෙම තරග දෙකේ දී ලකුණු 367ක් හා කඩුළු 3ක් ලබා ගත්තේය.

ළහිරු කුමාර පන්දුවෙන් දස්කම් දක්වමින් ඉනිම දෙකේ දී කඩුළු 6ක් බිඳ හෙළුවේය.

ශ්‍රී ලංකාව 531 සහ 157
බංග්ලාදේශය 178 සහ 378

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here