Home උණුසුම් පුවත් මහනුවර පුරා රැව් දෙන පිරිත් සඤ්ජායනය

මහනුවර පුරා රැව් දෙන පිරිත් සඤ්ජායනය

මහනුවර පුරා රැව් දෙන පිරිත් සඤ්ජායනය

ශ්‍රී ලංකාව ද ගොදුරු වී ඇති ගෝලීය කොරෝනා දුෂ්කර වසංගතයට මුහුණ දී සිටින ජනතාවට සෙත් පතා මහනුවර නගරයේ සියලුම වීදි පුරා රැව්දෙන අයුරින් ශ්‍රී දලදා මාලිගාව මගින් අද ජංගම පිරිත් සඤ්ජායනයක් පවත්වා තිබේ.

අස්ගිරිය සහ මල්වතු පාර්ශ්වවල මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව එය සංවිධානය කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here