තවත්

    ගෑස් මිල බහී

    අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ LP ගෑස් මිල අඩු කළ බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

    ඒ අනුව නව මිල ගණන් පහත පරිදි වේ.

    • 12.5 kg රු.135 කින් අඩු වී ඇත. නව මිල රුපියල් 4,115 කි.
    • 5kg රුපියල් 55 කින් අඩු වී තිබේ. නව මිල රුපියල් 1,652 කි.
    • 2.3kg ක් රුපියල් 23 කින් අඩු කර ඇත. නව මිල රුපියල් 772 කි.
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img