Home දේශීය පුවත් උණුසුම් පුවත් බැසිල් වෙනුවට නාමල්

බැසිල් වෙනුවට නාමල්

බැසිල් වෙනුවට නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයට නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ නිල නිවසේදී එම පක්ෂයේ විධායක කමිටු රැස්වීම අද පස්වරුවේ පැවති අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හෙබවූයේ එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here