Home උණුසුම් පුවත් විශේෂ වැටලීමකට PHIලා 3000ක්

විශේෂ වැටලීමකට PHIලා 3000ක්

විශේෂ වැටලීමකට PHIලා 3000ක්

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් විශේෂ පරීක්ෂාවක් වෙනුවෙන් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

ඒ උත්සව සමය වෙනුවෙන් වෙළෙඳසැල් පරීක්ෂා කිරීම සඳහා ය.

මෙතෙක් සිදුකළ වැටලීම්වලදී උත්සව සමය වෙනුවෙන් සකස් කළ ආහාර ද්‍රව්‍ය සාම්පල් රැසක් රස පරීක්ෂකවරුන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේය.

එමෙන්ම ආහාර නිෂ්පාදන ආයතනවල ආහාර සකස් කරන පුද්ගලයින්ගේ වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කර ඇති බවද සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here