ප්‍රවීණ ගායන ශිල්පී , චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අද (26) අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට 76 වන වියේ පසු වු එතුමා රෝගී තත්ත්වයෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභහවප්ප්‍රාප්ත වී තිබෙනවා.
ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ඳ සිත් බැන්ඳ, රාමා සීතා, ගංඟා නදී තීරයේ, ගම මහනුවරයි,පෙම් බැන්ඳ සිත් බැන්ඳ හා හිතේ සතුට ජීවිතයේ වැනි රසික හදවත් පිනවූ බොහෝ ගීත ඔහුගේ හඬින් ගීතවත් විය.