Home උණුසුම් පුවත් විශ්වාසභංගය පරාදයි

විශ්වාසභංගය පරාදයි

විශ්වාසභංගය පරාදයි

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය වී තිබේ.

ඒ මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 42 කිනි.

විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 117ක් ලැබී තිබුණි.

ඊට පක්ෂය ලැබී තිබුණේ ඡන්ද 75ක් පමණි.

ඡන්දය ප්‍රකාශය සඳහා නොපැමිණි සංඛ්‍යාව 32 කි.

මේ අනුව විපක්ෂය විසින් ගෙන ආ විශ්වංසභංග යෝජනාව පරාජය වීම නිසා මහින්ද යාපා අබේවර්ධන මහතා තවදුරටත් කථානායක ධුරයේ කටයුතු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here