Home උණුසුම් පුවත් බන්ධනාගාරයක සිටි රැඳවූවකු එල්ලී මැරිලා

බන්ධනාගාරයක සිටි රැඳවූවකු එල්ලී මැරිලා

0
බන්ධනාගාරයක සිටි රැඳවූවකු එල්ලී මැරිලා

පුත්තලම බන්ධනාගාරයේ රදවා සිටි රැදවූවෙකු සිර මැදිරිය තුළ එල්ලී මියගොස් ඇත.

පුත්තලම තබ්බෝවේ පදිංචිව සිටි 50 හැවිරිදි වියේ පසුවූවෙක් මෙසේ එල්ලී මියගොස් ඇතැයි පොලීසිය කියයි.

බන්ධනාගාර නිලධාරීන් මෙම රැදවූවා එල්ලී සිටිනු දැන වහාම ඔහුව පුත්තලම රෝහලට රැගෙන ගොස් තිබේ. ඒ යන විටත් ඔහු මියගොස් සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here