Home උණුසුම් පුවත් කලපලුවාවේ ධම්මරත්න හිමි ඝාතනයේ වෙඩික්කරු අල්ලයි

කලපලුවාවේ ධම්මරත්න හිමි ඝාතනයේ වෙඩික්කරු අල්ලයි

0
කලපලුවාවේ ධම්මරත්න හිමි ඝාතනයේ වෙඩික්කරු අල්ලයි

ගම්පහ හේනේගම කහටාන ශ්‍රී ඝණාරාම විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරත්න හිමියන්ට වෙඩි තබා ඝාතනය කළ ප්‍රධාන සැකකරුවන වෙඩික්කරුව හම්බෙගමුවේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

යුධ හමුදාවෙන් පළාවිත් සිටින සෙබලෙක් වන සැකකරු කොන්ත්‍රාත්තුවකට අනුව මෙම වෙඩි තැබීමට සමබන්ධ වී ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

මෙම වෙඩි තැබීම ජනවාරි 23 වෙනිදා සිදුවන්නේ නිධානයකින් ගොඩගත්තේ යැයි කියනු ලබන මැණික් ගලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත යැයි කියැවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here