Home උණුසුම් පුවත් ඉන්ධන මිලෙත් වෙනසක්

ඉන්ධන මිලෙත් වෙනසක්

ඉන්ධන මිලෙත් වෙනසක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

සිපෙට්කෝ ‍ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල නොවෙනස්ව පවතී.

  • ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 9කින් අඩු කෙරේ
  • සුපර් ඩීසල් රුපියල් 10කින් අඩු කෙරේ
  • භූමිතෙල් රුපියල් 5කින් අඩු කෙරේ

එම නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here