fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන මිලෙත් වෙනසක්

    ඉන්ධන මිලෙත් වෙනසක්

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

    සිපෙට්කෝ ‍ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල නොවෙනස්ව පවතී.

    • ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 9කින් අඩු කෙරේ
    • සුපර් ඩීසල් රුපියල් 10කින් අඩු කෙරේ
    • භූමිතෙල් රුපියල් 5කින් අඩු කෙරේ

    එම නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.