Home උණුසුම් පුවත් ඉන්ධන මිල ගැන මේ මාසේ තීරණය

ඉන්ධන මිල ගැන මේ මාසේ තීරණය

ඉන්ධන මිල ගැන මේ මාසේ තීරණය

අදින් ඇරඹුණු මාර්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට රජය තීරණය කර තිබේ.

මාසික මිල සූත්‍රයට අනුව සංශෝධිත ඉන්ධන මිල ඊයේ (පෙබ.29) රාත්‍රියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) මෙම මාසය තුළ පවතින මිල ගණන් යටතේ මිල ගණන් එලෙසම පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

මේ අතර, Lanka IOC සහ Sinopec ද මාර්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here