Home දේශීය පුවත් උණුසුම් පුවත් පාසල් සිසුන් රැගත් බසයක් පෙරළෙයි

පාසල් සිසුන් රැගත් බසයක් පෙරළෙයි

පාසල් සිසුන් රැගත් බසයක් පෙරළෙයි

සියඹලාණ්ඩුව කොඩයාන ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් මාර්ගයේ පෙරලීමෙන් අද උදෑසන අනතුරක් සිදු වී තිබේ.

එම අනතුරින් පාසල් සිසුන් 28 දෙනෙකු ඇතුළු 36 දෙනකු පමණ තුවාල ලබා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

අනතුරට පත්ව ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකි.

අනතුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here