Home උණුසුම් පුවත් රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයකට දිවුරුම් දී තිබේ.

ඒ පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.

මෙතෙක් කලක් ඔහු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here